Pages

Friday, August 22, 2014

විදු ඇස






අපි ජිවත් වූ කාලය තුල අප එදිනෙදා බොහෝ දේ කලත් ඇතැම් දේ සිදු 
වන්නේ ඇයිද යන්න බොහෝ විට සිතන්නේ නැත.
එසේ සිතුවද එහි විද්‍යාත්මකව සිදු වන්නේ කුමක්ද  යන්න අප කෙදිනකවත් සිතන්නේ නැත.
මත්පැන් පානය කල අයෙක් කෙලින් නොයන බව දනී..එහෙත් කෙලින් යා නොහැක්කේ ඇයිද කියා ඔබ සිතුවාද?....
කටුස්සන් පාට වෙනස් කරන බව අප දනී..එහෙත් කටුස්සා පාට වෙනස් කරන්නෙ කොහොමද???......
මෙපමණක් නොව මෙවැනි බොහෝ දේ අප දන්නා නමුත් එය සිදුවන්නේ කෙසේද යන්න බොහෝ විට නොදනී.
ඉතින් මෙවෙනි සිදුවීම් හා විද්‍යාත්මකව සිදු වන්නේ කොහොමද කියල මෙම බ්ලොග් අඩවියෙන් ඔබට දැන ගන්න පුලවන්...ඉගන ගන්න නංගිලා මල්ලිලාට මෙය ගොඩක් වටිනව.


No comments:

Post a Comment