Pages

Friday, August 22, 2014

පාන් ගෙඩියේ හිල්

ගොඩක් ජනප්‍රිය කෑමක් තමයි පාන් කියන්නේ..අපි කොච්චර පාන් කාලා තිබුනත් ඔකේ තිබුණු සිදුරු ගැන කවදාවත් හිතුවද..?


ඇත්තටම මේ හිල් කොහොමද හැදුනේ...?


පාන්පිටි පිපීම සදහා ඊස්ට් එකතු කරනවනෙ..ඊස්ට් පිටි මිශ්‍රණය තුල වැඩෙන විට කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනව...මේ වායුව නිසා පිටි මිශ්‍රණය තුල පොඩි සිදුරු ඇති වෙනවා..පාන් පුච්චන කොට වායුව ප්‍රසාරණය වෙනවා..එතකොට පාන් ගෙඩියේ පොඩි සිදුරු තවත් ලොකු වෙනව... 

No comments:

Post a Comment