Pages

Friday, August 22, 2014

දහඩිය දන්නෙ වහින්නද?

වහින්න කලින් දහඩිය දානවා නේද..දන්නවද එහෙම වෙන්නේ ඇයි කියල..


සාමාන්‍යයෙන් සුර්ය විකිරණ පොළොවට වැටි නැවත පරාවර්තනය වෙනවා...ඒ උනත් වැහි වලාකුළු තියෙන වෙලාවට මෙම කිරණ වලකුලුවල වැදීමෙන් නැවත පරාවර්තනය වෙනවා..ඒක නිසා වායුගෝලයේ උෂ්ණත්වය වැඩිවෙනවා....ඒ වගේම වැස්සක් ආසන්න උනාම වායුගෝලයේ ආර්ද්‍රතාවය වැඩි වෙනවා.මේ නිසා සිරුරෙන් පිට වන ජලවාෂ්ප වාෂ්පීකරණය අඩුවන නිසා දහඩිය දානවා...


No comments:

Post a Comment